Tuesday, October 11, 2011

එකම තුරුලක ඉන්න

නීල නෙතු දගකරන...
වස්සාන සිහිනයක...
එකම තුරුලක ඉන්න...
හදවතේ දොරටුවේ යලිත් කවි පුබුදන්න..
සයනයේ ගුලි වෙලා...
ඉන්න ...
පරණ හුරු කටගේස්මට..
කෝපි උගුරක්‌ හදන්..
දෙතොල් උණුසුම මැදින්...
ලංවෙන්න...

No comments:

Post a Comment