Tuesday, October 11, 2011

නික්මුනා ඈතට

ඔබ සිටිය හැටි
තවම මතකය් හද කොනේ
මතක බිදු
වීසි කර
සොහාන් කුටියක්‌ කර හදවත
නික්මුනා ඈතට
ඒසද සද හද වැටුනා
තරු එකී ගසා පෙරලි කළා
ජීවිතේ එකම හීනේ

No comments:

Post a Comment